(සුජිත් හේවාජුලිගේ )
ඇමරිකාවේ නිෂ්පාදනය කරන මොඩර්නා නැමැති කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ 10ක් මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැමැත්ත පළකර ඇත.
එම සංවිධානයේ කොවැක්ස් පහසුකම් යටතේ මෙම එන්නත් මාත්‍රා ලක්ෂ දහය නුදුරේදීම ලැබෙන බව ඖෂධ ,නිෂ්පාදන ,සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම එන්නත් වර්ගය එක්සත් රාජධානියේ දරුවන්ටම අනුමත කල එකක් බැවින් සියලුම පාසැල් දරුවන්ට ලබා දී පාසැල් ආරම්භ කරන්න.