IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකා ගුරු සංගමයේ ලේකම් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුලූ දෙදෙනකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණය නියෝගවලට පටහැනිව සහ නීරෝධායන නීති උල්ලංඝනය කර විරෝධාතාවේ නිරත වීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අද දහවල් ජාඇල නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (4)

ලංකා ගුරු සංගමයේ ලේකම් අත්අඩංගුවට

මුණසිංහ Wednesday, 07 July 2021 04:03 PM

ගුරු සංගමේ අයට මේ දවස්වල මාතෘකාව ක් නැහැනෙ . ගුරුවරුන් ගේ සියලු ගැටලු අවසන් . හෙට අනිද්දා ඟුරු සංගමය විසුරුවා හරින්න ඉන්නෙ .

:       515       235

Tharindu PereraWednesday, 07 July 2021 05:14 PM

අනෙ අම්මේ ඔව්. ටක් ගාලා සේරම ප්‍රශ්න විසඳුවනේ. අපරාදෙ ඒ විදියටම ගොවියන්ගේ පෝර ප්‍රශ්නෙත් විසඳන්න කියන්නයි තිබ්බේ!

:       18       271

සොරිසේන Wednesday, 07 July 2021 06:04 PM

කොරෝනා අස්සේ කෙරෙන පරිසර ජාවාරම් වලට එරෙහි වීම අත්අඩංගුවට ගන්න තරම වරදක්ද ? උද්ගෝෂණ මැඩලීමට රජය දැන් නිරෝධායන නීතිය අවභාවිතා කරනවා වගේ.

:       0       0

Kiyala Wednesday, 07 July 2021 11:49 PM

මුතුරාජවෙල පන්ති පවත්වලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site