(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සර්පන්ටයින් පාරේදී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම පුද්ගලයා සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 505 මිලි ග්‍රෑම් 600 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල එන්.එච්.එස්.නිවාස සංකීර්ණයේ පදිංචි වයස 22 පුද්ගලයෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.