
(නිපුන් ගරුක)
මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
එහි වීදි වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව ගණන් බලා ඇත.
පාර්සල් 08ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් මෙලෙස හමුදා භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.


2025 නොවැම්බර් මස 21
33
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලක්ෂ 50ක ගංජා සඟවන්න බැරි වෙයි