(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවකයකු ඇතුළු පුද්ගලයන් හතරදෙනෙකු රුපියල් ලක්ෂ 20ක හෙරොයින් මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සැකකරුවන් සතුව තිබී ග්‍රෑම් 683ක හෙරොයින් මත්කුඩුද, නවීන පන්නයේ පිස්තෝලයක් සහ මෝටර් රථයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම සැකකරුවෝ දෙහිවල, අම්බලන්තොට සහ මොරටුව පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නැති කරන්න විශාල මෙහෙයක් කළා ලියලා කොළඹ විශාල මන්දිරයකුත් දුන්නා. බලනකොට කරපු බම්බුවක් නැහැ...