(ජයන්ත සමරකෝන්)
මීගමුව ඉන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සමඟ ජංගම දුරකතන ඇතුළු උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි.
මෙම බන්ධනාගාරය තුළ මෙවැනි වැටලීමක් කර ඇත්තේ දිර්ඝ කාලයකින් පසුව වන අතර බන්ධනාගාර අධිකාරිය කිහිප අවස්ථාවකදීම විරුද්ධත්වය පළ කර තිබූ බවද පැවසේ.
බුද්ධි අංශ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඊයේ (13) රාත්‍රී මෙම වැටලීම සිදුකර ඇත.
මීගමුව බන්ධනාගාරයෙන් මෙවැනි නීතිවිරෝධී ද්‍රව්‍ය තොගයක් එකවර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය වේ.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 10 ක මත්කුඩු-දුරකතන මීගමු බන්ධනාගාරයෙන් අත්අඩංගුවට
රවින් Friday, 14 February 2020 10:02 AM
හෙලිකොප්ටරයෙන් යයිද දන්නේ නැහැ බලන්න.
MaheeSaturday, 15 February 2020 01:23 AM
එච්චර දුර යන්න ඕන නෑ රවීන්. දැන් අල්ලපු පුටුවේ ඉඳලම ඒ වැඩේ කරන්න පුළුවන් නොවැ.
ගමේ එකා Friday, 14 February 2020 11:13 AM
අපේ ගමේ නම් දරපු දේශපාලකයාගේ කෙනෙක් නම් ලොක්කා මොනවා හරි කරයි...
Pradeep Saturday, 15 February 2020 02:34 AM
බන්ධනාගාර අධිකාරිය විරුද්ධ වීමෙන් පෙනෙන්නේ මේ කූට වැඩ වලට ඔවුන්ගේ සහය ලැබී ඇති බව නොවේද.. එසේ නම් ඔවුන්ට එරෙහිවත් නිතිය ක්‍රියාත්මක කල යුතුයි. කිසිවිටෙකත් ඔවුන්ගේ සහයෝගය නොමැතිව මෙවන් දෙයක් කල නොහැකියි.