
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමින් යුතු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් තිදෙනෙකු අද (13) මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකාරියන් සමඟ හෙරොයින්, මාවා සහ කේරළ ගංජා පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණන අය නොවේ.. ගෙන්වන කුඩු මුදලාලිලා දියවන්නාවෙන් අල්ලන්න. හැමදාම අරයා ඇල්ලුවා, මෙයා ඇල්ලුවා ... අල්ලපුවා බලලා දැන් ඇතිවෙලා.