
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ සහ ඉංගිරිය පොලිස් වසම්වල කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතා පැවසීය.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක්, යතුරුපැදි දෙකක්, රුපියල් 40,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවටේම සුලුපටු කුඩුකාරයෝ අල්ලනවා. මහාපරිමාණයේ කුඩුමුදලාලිලා නිදැල්ලේ වැඩේ කරගෙන යනවා.
සමහරක් නිසා ශ්‍රී ලංකාවට සුගතියක් ලැබෙන්නේ නැහැ. සත්‍යය දැන දැනම අසත්‍යය පතුරවනවා.
අල්ලපු ඒවායේ ගාණ දැකලා දැකලා එපාවෙලා දැන්.. ගෙන්නන එවුන් අල්ලන එකක් ගැනත් මොනවා හරි පෙන්නුවොත් නරකද?