(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් අද (10) පියවර ගෙන ඇත.
45 හැවිරිදි හෂීම් රමාදාන් නමැති එම පුද්ගලයා ඉන්දියාවේ සිට න්ඩිගෝ ගුවන් සේවයට අයත් 6ඊ 1265 ගුවන් යානයෙන් අද (10) ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහි නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මතුවූ සැකයක් හේතුවෙන් එසේ හරවා යැවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ නිලධාරියෙක් පැවැසීය.
ආගමන විගමන නිලධාරීන් එම තැනැත්තාගෙන් කරන ලද විමසීමේදී ඔහු පවසා ඇත්තේ පලස්තීනයේ සිට අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවට පැමිණි බවකි.
COMMENTS
කොටියාටත් මරාගෙන මැරෙන බෝම්බ පුහුණුව දුන්නු රටේ මිනිස්සු මේ අවස්ථාවේ වැද්ද නොගත්ත එක බොහොම හොඳයි.
අර නැගෙනහිර පළාතේ ඉන්නව කියන දස දහස් ගණනක් වෙන පලස්තීන කාරයන් යවන්නේ කවදද? මට යූනියන් ප්ලේස් එකේදී පලස්තීන් කාරයන් 5ක් හම්බවුණා අදට මාස 2කට කලින්. උන්ට ගොත ගගහා සිංහල කතා කරන්නත් පුළුවන්. බදුර්දීන්කාරයා ගෙන් ඇහුවොත් කියයි ලංකාවේ ඉන්න ඇත්ත පලස්තීන් කාරයන් ගණන. මිනිහා 2017දී පලස්තීන් තානාපති ගෙන්නලා නිවාස වියපෘතියකුත් විවෘත කළා. එ්කේ ගෙවල් දීලා තියෙන්නේ ලංකාවට හොරෙන් ගෙන්නපු පලස්තීන් කාරයින්ට නෙමේද කියලා හොයලා බැලුවොත් නරකද?
නියමයි හොඳ තීරණයක්..
පාර්ලිමේන්තුවේ ඉන්න අල් ටකියාවෙන් අන්තවාදීන්ට රැකවරණය දෙන අයව පන්නන 65% ඉන්න අනිත් උන්ට කොන්දක් නැහැ. තවම වාහබිය තහනම් කරන්න නීති හදන්න මේ අයට බැරිවුණා. බදියුදීන්ගේ හොර වත්කම් හොයන්න මොවුන්ට කොන්දක් නැහැ..!
පුදුමයි ආපහු යැව්වා පගා මරුවෝ... ආගමන විගමන එකේ ඉන්නේ. ඩොලර් 100ක් විතර පාස්පෝට් එක ඇතුලේ තියලා දුන්නොත් අයිසිස් එකේ නායකයා වුනත් ඇතුළට ගන්න ජාතියේ අය ඉන්නේ...
හම්මෝ.. මගේ ඇස් අදහගන්නත් බැරි වුනා. සුවර් ද අපේ රටේ කියලා ඔය?
රටට ඇතුල් වන තැන සිට පිටවෙන තැන දක්වා දැඩි රැකවල් යෙදුවොත් මේ රටට ඇතුල්වන විෂබිජ මගින් රට ආරක්ෂා කරගන්න පුළුවන්...
අත් වැරදීමක්ද කොහෙද? නැතිනම් එහෙම වෙන්න පුළුවන්ද? දුන්න අතයට මාරුව අඩුද කොහෙද?
හොඳ සේවකයෝත් ඉන්නවා. එ්කනේ හරවලා යැව්වේ..
පසුගිය කාලයේ යම් වැරදි සේම උපයා ගැනිම් තිබූ නමුත් දැන් රට ගැන සිතිය යුතු කාලයයි. මුදල් කවදා හෝ සොයා ගත හැකිය. නමුත් ජීවිතය කවදාවත් ලැබෙන්නේ නැහැ.
අල්ලලා ප්‍රශ්නකර පසුවයි යවන්න තිබුණේ...
මතක තියාගන්න කිණිසි, කඩු, පිහිවලින් වැඩගන්න හොඳ පළපුරුදු කට්ටිය මේ... පසුගිය කාලවල ඊශ්‍රායලයේ හමුදා සෙබළුන්, සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ පිහි, කිනිසි පහරවල් වලට ගොදුරු වුණා. පුහුණුව සලසන්න ආවා වෙන්න පුළුවන්. බුද්ධිමත්, ආගමන නිලධාරීන්ට අපගේ ප්‍රණාමය...