(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)
නාරාහේන්පිට පුද්ගලික රෝහලක දී අත් බෝම්බයක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු සමඟ කොළඹ 7 විජේරාම පාරේ පිහිටි අමාත්‍ය නිල නිවසෙන් පතුරම් සොරාගත් සැකකරු එම පතුරම් සමග වැලිකන්ද දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරු සන්තකයේ පතුරම් 18 ක් තිබී ඇත.
මොවුන් දෙදෙනා අමාත්‍යවරයාගේ නිල නිවසේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරතවෙමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා එහි ලාච්චුවක තිබී බෝම්බය සහ පතුරම් සොරාගෙන ගොස් ඇත.
නාරහෙන්පිට සිද්ධිය සම්බන්ධයෙන් බෝම්බ සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමග පතුරම් සොරා ගත් මෙම සැකකරු මහව ප්‍රදේශයේ ඔහුගේ පෙම්වතියගේ නිවසේ සැඟව සිට ඇත
මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු හය දෙනෙකු මීට මාස කිහිපයකට පෙර ඇමති නිල නිවසේ අලුත්වැඩියා කටයුතු වල නිරතව සිට ඇති අතර මෙම සැකකරුවන් දෙදෙනා එහි ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රෝහල් වැසිකිලියේ අත් බෝම්බයට තවත් අයෙක් අල්ලයි