(සුජිත් හේවාජුලිගේ)
රෝහල්ගතව සිටින කොවිඩ් රෝගීන් මෙන් පස් ගුණයක් එම රෝගීන් සමාජයේ සිටිය හැකියැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
මේ ත්ත්වය පාලනයට නම් හැකි පමණට සංචරණ සීමා පැනවීම කළ යුතු බවද ඇය සඳහන් කළාය.
රෝහල්වල වාට්ටු රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ජනතාව පොදුවේ සෞඛ්‍ය නීති හරියාකාරව පිළිනොපදින තත්වයක් පෙනෙන්නට ඇතැයිද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කෙල්ල ගෙදර යන්න ලං වෙලා