IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


රුසියා එන්නත් තොගයක් හෙට මෙරටට

(සුජිත් හේවාජුලිගේ )

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

මෙම එන්නත් ප්‍රමාණය ලැබෙන්නේ එම එන්නත් සැපයුම් වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ යයිද හා රාජ්‍ය ඇමැතිවරයා කීය.

ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000 මෙරට අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.

මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය හිඟ ලක්ෂ හයක එන්නත් මාත්‍රා ලබාගැනීමට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ගෙන යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව මෙරට ජනතාවට ලබාදීම ජනවාරි 29 වැනි දා ආරම්භ කෙරුණු අතර එහි දෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ වූයේ පසුගිය සතියේ දීය.මේ අනුව පුද්ගලයන් අනූ දහසකට ආසන්න පිරිසකට දෙවැනි මාත්‍රාව දැනට ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

 



අදහස් (0)

රුසියා එන්නත් තොගයක් හෙට මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site