
රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ කහංචි පනවා ඇතැයි පැවැසෙන්නේ, බළලුන් ඇති කිරීම, බෝ කිරීම සම්බන්ධයෙන් පිහිටුවූ ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ ජාත්‍යන්තර සංවිධානයයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයකි.
‘රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සහ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් ඝාතනය කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ අනුව මැයි 31 වැනිදා වනතුරු රුසියාවට තහංචි පැනැවීම් කරනවා.’ යැයි ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ සංවිධානය නිකුත් කළ නිවේදනයන දැක්වෙයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd