ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකිම් මහතාට කොවිඩි -19 වයිරසය ආසාදනය වී ඇතැයි පැවසේ.
තමා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව රවුෆ් හකිම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත.
රවුෆ් හකිමි මහතාගේ පවුලේ අය හා ඔහු සමඟ සමිපව ඇසූරු කළ අය නිරෝධායනය කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇති බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වළලමුද? පුච්චමුද?
දෙයියන්ටවත් බැරි වුණාද අප්පා මෙයාව කොරෝනා වලින් බේරාගන්න? මොකටත් ඔබතුමා පරිස්සම් වෙන්න...
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!!!
මෙයාට කොරෝනා හැදුණා කියලා විශේෂයක් අපිට නැහැ. රටේ එක නීතියයි තිබෙන්නේ ඒ ආදාහනය. ප්‍රශ්නය මෙයා පාර්ලිමේන්තුවේ ඉඳලා තිබෙන්නේ මාස්ක් එකක් නැතුව ඒකත් අපිට ප්‍රශ්නයක් නොවෙයි. මෙයා සිටියේ විපක්ෂය පැත්තේ නිසා... ප්‍රශ්නය විපක්ෂය මේ ගොයියන්ට කොපමණ කැමතිද? රෙදි නැතුව නොවෙයි මාස්ක් එකක් නැතුව සිටියත් පිළිගන්න ලැහැස්තියි. එ්කනේ මාස්ක් එකෙක් දාගන්න කියලා බලකර නැත්තේ... ඒ කියන්නේ විපක්ෂයේ ගොයියෝ බලයේ සිටියා නම් මුළු රටම මාස්ක් නැතුව හිටියත් කමක් නැහැ. මොවුන්ට බලයේ ඉන්න තිබෙනවා නම්...