IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


රාවතාවත්ත නිවසකින් හෙරොයින් කිලෝ 160ක් අල්ලයි

(දිල්රුක්ෂි ග්‍රේරු සහ එච් එම් ධර්මපාල)
 
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් හෙරෙයින් කිලෝ ග්‍රෑම් 160ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බළකාය කියයි.
 
කෝටි 500 දියමත්තිය සොරා ගැනීමට සැකපිට අත්අඩංගුවට ගත් කැවුමා නම් සැකකරු සැඟව සිටි බව කියන නිවසක් පරීක්ෂා කරද්දී මෙම හෙරොයින් තොගය සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
 
එම නිවසේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පිස්තෝලයක් ද සොයා ගත් බවත්, දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

 

 



අදහස් (6)

රාවතාවත්ත නිවසකින් හෙරොයින් කිලෝ 160ක් අල්ලයි

ravi Monday, 11 March 2019 02:47 PM

දැන් අපේ ශ්‍රී ලංකා පොලිසිය ස්කොට්ලන්ඩ් යාර්ඩ්, FBI වලටත් වැඩිය දියුණු වෙලා නේද .... මෙව්වා මෙහෙම සිද්ද නොවුනොත් ශ්‍රී ලාංකිකයෝ කියන ජාතිය වඳවෙලා යාවි .

:       0       384

Prasanna manoj fernando Monday, 11 March 2019 03:25 PM

හොඳ වැඩක්!

:       0       182

ධනුෂ්කTuesday, 12 March 2019 07:24 AM

වැඩේ ඇත්තටම හොඳයි. අල්ලන කුඩු අපිටත් පේන්නම විනාශ කලානම් තමා වටින්නේ. මොකද දැන් දැන් සැකයක් එනවා අල්ලන කුඩුමද මොනවට හරි අල්ලන අපාරාධකාරයන්ගේ ගිණුමට දාලා නැවත අල්ලන්නේ කියලා

:       0       2

වීදියබණ්ඩාර Monday, 11 March 2019 07:06 PM

කොන්ද පණ ඇති පුරවැසියන් විදීහට පාට පක්ෂ ආගම් භේද ජාති භේද නැතිව මත් මාෆියාව මේ රටින් තුරන් කරන්ට මේ පටන්ගෙන කරගෙන යන වැඩේට රජයට හැකි උදව්වක් කරමු.

:       0       17

rihan Tuesday, 12 March 2019 04:51 AM

මතින් තොර රටකට ප්‍රර්ථනා කරමු. ජයෙන් ජය

:       0       4

sandy123 Tuesday, 12 March 2019 06:25 AM

ලතීෆ් මහතාට මගේ උත්තාමාචාරය....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site