( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිලියන්දල සුවාරපොල අද( 11 ) යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේම මියගිය බව පිළියන්දල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ දේවාල පාර පදිංචිව සිටි ඕ. වී මලිත් නැමැති දහ නම හැවිරිදි තරුණයෙකි
මියගිය තරුණයා මිතුරකුගෙන් ඉල්ලා ගත් යතුරු පැදියකින් පිළියන්දල දෙස සිට මොරටුව දෙසට අධික වේගයෙන් ගොස් සුවාරපොල ප්‍රදේශයේ දී වෙනත් වාහනයට ඉස්සර කිරීමට යාමේදී මොරටුව දෙස සිට පිලියන්දල දෙසට පැමිණෙමින් සිටි ලොරි රථයේ ඉදිරිපස ගැටී ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd