( ශාන්ත ප්‍රදීප් කුලරත්න)
පන්නිපිටිය බොරැල්ල මාර්ගයේ කලල්ගොඩ හංදිය ආසන්නයේදී යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු පැදවු මෝටර් රියක් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රියක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
එහි සිටි තවත් දෙදනකුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.ඔවුන්ට ශල්‍ය කර්ම දෙකක්ද සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මියගොස් ඇත්තේ හැටන් පදිංචි මහේෂ් ආනන්ද නැමැත්තෙකි.
අනතුර සම්බන්ධයෙන් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා අත්අඩංගුවට ලත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd