IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


රාමළාන් ප්‍රධාන යාච්ඥාව ගාලු මුවදොරින් ඉවතට

(රංජන් කස්තුරි)
 
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් රාමළාන් උත්සවය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රධාන යාච්ඥාව මෙවර නොපැවැත්විණි.

ආරක්ෂක හේතු හා රටේ පවතින වාතාරවණය අනුව ප්‍රධාන යාච්ඥාව මෙවර නොපැවැත්වීමට ජමියතුල් උලමා සංවිධානය තීරණය කර තිබිණි.

රටේ කිසිදු ප්‍රදේශයක, ප්‍රධාන ස්ථානයක හෝ ක්‍රීඩාපිටියක යාච්ඥා මෙහෙයන් නොපවත්වන්නැයි ද ජමියතුල් උලමා සංවිධානය උපදෙස් ලබා දී තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන යාච්ඥාව අද(05) කොළඹ මහ පල්ලිය හෙවත් දවටගහ පල්ලියේදී පැවැත්වූ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම් බැතිමත්හු ද පල්ලිවලදී රාමළාන් යාච්ඥා පැවැත්වූහ.

දවටගහ පල්ලිය හා ඒ අවට අද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර යාච්ඥා මෙහෙයට සහභාගී වීමට පැමිණි බැතිමතුන්ද පරීක්ෂාවට ලක් කෙරිණි.

දිවයිනේ අනෙකුත් මුස්ලිම් පල්ලිවලටද ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.



අදහස් (28)

රාමළාන් ප්‍රධාන යාච්ඥාව ගාලු මුවදොරින් ඉවතට

Bamunuarachchi Wednesday, 05 June 2019 11:40 AM

අපිට වෙසක් සමරන්න බැරි උනානම් ඔයාලට රාමසාන් සමරන්න බැහැ.

:       1210       2838

ShafWednesday, 05 June 2019 11:55 AM

පල්ලියට ගිහින් යාගය කරන්න කියන එක සමරනවා නෙවෙයි බමුණෝ..

:       1644       1186

BamunuarachchiWednesday, 05 June 2019 02:54 PM

පල්ලියේ මොන මගුල කළත් අපිට කමක් නැත. ප්‍රසිද්ධ ස්ථානවල බැහැ.

:       263       1309

RanilWednesday, 05 June 2019 12:14 PM

පුදුම තරහක්නෙ ඔලුවෙ තියෙන්නෙ

:       379       41

ChamWednesday, 05 June 2019 01:07 PM

අනේ බමුණු මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කරන්න. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. බොහොම කල්පනාකාරීව නියම නායකත්වය සොයාගමු. කලබල වුනොත් වාසිය සතුරාටයි..

:       236       365

BamunuarachchiWednesday, 05 June 2019 03:00 PM

ඒ කියන්නේ අපි සතුරාට බයේ සිටිය යුතුද? අපි කවදාද සතුරාට සතුරෙකුට සේ සලකන්නේ. දේශපාලකයා මොවුන්ට සලකන්නේ මොවුන්ගේ ඡන්දය නිසයි. අපි සැලකිය යුත්තේ කුමක් සඳහාද? මොනවා ලබන්නද? පාඩුව හැරෙන්නට....

:       222       1036

BishanWednesday, 05 June 2019 01:58 PM

පල්ලියට යන්නේ සමරන්න නෙවෙයි මැටි බමුණෝ...

:       517       507

amara Wednesday, 05 June 2019 11:44 AM

අයි.එස්. ප්‍රහාරයක් එල්ල වේවි කියා තොරතුරු ඇවිල්ලද?

:       52       131

jagath Wednesday, 05 June 2019 11:54 AM

අනේ කරුණාකරලා ලංකාවෙනුත් එළියට දාන්නකෝ...

:       1217       1523

ManusathWednesday, 05 June 2019 12:33 PM

ඔබ මනුස්සකමට නින්දාවක්.. තිරිසන්කම හොඳයි ඊටවඩා... බුදුන් දෙසූ ධර්මය නියමාකාරයෙන් පිළිපදින්න. නැත්නම් ආගමටත් නින්දාවක්...

:       1263       813

sehanWednesday, 05 June 2019 02:11 PM

තව මදිද? තවත් සහජීවනේ ගැන කිය කියා ඉන්න. ඔයාලගේ පවුලේ කවුරුහරි නැතිවන කල්...

:       218       614

BamunuarachchiWednesday, 05 June 2019 03:03 PM

සෙහාන්, එදාට අපේ කැලේ කපන ඒවාට වැඩ තියේවි...

:       88       163

BamunuarachchiWednesday, 05 June 2019 03:06 PM

ඒ අය බෝම්බගහනවා අපි බණ කියනවා ...

:       132       389

RanjanWednesday, 05 June 2019 04:05 PM

මනුසත් ඔයා බූරුවෙක් වුණාට කමක් නැහැ. ඒත් බූරු කතා කියන්න එපා බූරු පුතේ...

:       330       733

kamaniWednesday, 05 June 2019 02:54 PM

මේ අහිංසක මුස්ලිම්වරු (ත්‍රස්තයෝ නොවෙයි) ලංකාවෙන් එළියට දමපුවාම.. සෞදිය ඇතුළු අරාබිකරයේ ඉන්න සිංහලයින් ඔක්කොම ලංකාවට එවාවි. ලංකාවේ පළමුවෙනි විදේශ අදායම හොයන්නේ ඒ අහින්සකයිනුයි. අමතක කරන්න එපා.. එහෙම වුනොත් අපිට හිඟාකන්නයි වෙන්නේ...

:       551       476

samanWednesday, 05 June 2019 03:52 PM

ඉතින් හොදයිනේ

:       58       302

kamaniWednesday, 05 June 2019 07:02 PM

කරුණාකරලා බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙන්න.

:       0       1

Nuwan Wednesday, 05 June 2019 12:08 PM

ඇති යාන්තන් පාරේ තොටේ කරදරක් නැතුව යන්න පුළුවන් අපිට...

:       91       621

Aruna Wednesday, 05 June 2019 12:20 PM

ඔන්න අවස්ථාවාදී, අන්තවාදී අයට අදහස් දාන්න හොඳ අවස්ථාවක්...!!! දැන් රස කරකර කියමු බලන්න.

:       584       462

BamunuarachchiWednesday, 05 June 2019 03:04 PM

අන්තවාදී කියන්නේ මොකක්ද?

:       61       208

Prase Wednesday, 05 June 2019 12:25 PM

ලොකු විහිළුවක්...

:       2       27

Kriss Wednesday, 05 June 2019 02:00 PM

නයි පැටවුන්ට කිරි පෙව්වාම ඔහොම වෙනවා.

:       98       310

Lalith Wednesday, 05 June 2019 02:46 PM

කොතැන ඉඳන් යාඥා කළත් තක්කඩි දිහා දෙවියෝ බලන්නේ නැහැ...

:       484       1532

Rasika Wednesday, 05 June 2019 06:06 PM

කිසිම දවසක ඉතිහාසයේ සිංහල බෞද්ධයන් කිසිම පල්ලියකට, දේවස්ථානයකට හෝ කෝවිලකට සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරලා නැහැ, බෝම්බ ගහලා නැහැ, බැතිමතුන් මරලා නැහැ... නමුත් ලංකාවතුල 70% විතර ඉන්නේ බෞද්ධයන්. නමුත්... දමිල LTTE ත්‍රස්තයන් දළදා මාලිගයට බෝම්බ ගැහුවා, ශ්‍රී මහා බෝදියට බෝම්බ ගැහුවා, බෞද්ධ හාමුදුරුවරු , සිල්ගත්ත උපාසක උපාසිකාවන් අමු අමුවේ මැරුව, ඒ වගේම , දැන් මුස්ලිම් ත්‍රස්තවාදීන් ලංකාවේ පල්ලි වලට බෝම්බ ගහල බැතිමතුන්ව මැරුවා, මුස්ලිම් හෝ දමිල ජනගහන ලංකාවේ සුළුජාතීන් නමුත් තර්ජනය වෙලා තියෙන්නේ, බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ සිංහල සමාජයට. ඉතින් කවුද ජාතිවාදීන්, මේ සුලුජතිකයන්මයි ජාතිවාදීන් වෙලා තියෙන්නේ.

:       0       120

AsankaThursday, 06 June 2019 08:06 AM

සහතික ඇත්ත , ඒ මදිවට ඒ ගැන කතා කලාම විරෝධය පෑවහම, අපට ජාතිවාදියෝ කියන්න කි දෙනෙක් සිංහල දෙමල මුස්ලිම් නම් එනවද .

:       0       3

PA - RA Thursday, 06 June 2019 03:07 AM

රටේ හොද බුද්ධිමත් නායකත්වයක් තිබුණානම් රටත් ලස්සනයි, මිනිස්සුත් විනෝදෙන්, වියදමත් අඩුයි, අටක නාටක නැහැ, කාලයත් ඉතුරුයි වර්ජන ගර්ජන නැහැ, හිර ගෙවල් වහන්න වෙනවා. උසාවි පාලුවට යනවා, නිතිදරයන් ගොවිතැන් වැඩ වලට සහය දෙනවා. පුදුම නිදහසක් මහජනතාවට ලැබෙනවා, ඒවාට කැමති අකමැති අය හෝ ඇය දෙන්න වචන ඔන්න ලිව්වා...

:       0       0

jayath Thursday, 06 June 2019 03:30 AM

මේ ලෝකේ මීට වැඩිය ගොඩක් ලස්සන වෙනවා , දවසක

:       0       0

vipula Thursday, 06 June 2019 07:40 AM

ප්‍රසිද්ද ස්ථානවල යාච්ඥා කරන එක නවත්වන්න. සමහර තැන වල පාරවල් වහලා පාරේ යාච්ඥා කරනවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි
2025 මාර්තු මස 22 2948 7

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.


මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි
2025 මාර්තු මස 22 611 1

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.


මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා
2025 මාර්තු මස 22 763 3

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ


ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය
2025 මාර්තු මස 22 478 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්


කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්
2025 මාර්තු මස 22 1284 2

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්


අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි
2025 මාර්තු මස 22 1765 3

ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1114 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site