IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


රුපියල් ලක්ෂ 10ක් ගත්තැයි පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයෙ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.

මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියදි වාහනයක් මිලදි ගැනිමට අවශ්‍යව සිටි පුද්ගලයකු මීගොඩ ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු මාර්ගයෙන් කලුතර ප්‍රදේශයට ඉකුත් 11 වැනි දා ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව කලුතරට පැමිණි පසු ගාල්ලට මෝටර් රථයකින් රැගෙන යන අතරමගදී ත්‍රි රෝද රථයකින් පැමිණි සැකකාර පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා එයට ගොඩවි හොර සල්ලි තිබෙන බව පවසා රුපියල් ලක්ෂ දහය ඔහුගේ බාරයට ගෙන දවස් පහකින් උත්තරයක් දෙන බව බව පවසා අතර මගට ගෙනැවිත් දමා පලාගොස් ඇත.

පසුව එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා  පරික්ෂණ පවත්වා ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (5)

රුපියල් ලක්ෂ 10ක් ගත්තැයි පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

tikiriliya Thursday, 28 October 2021 07:33 AM

ඔක්කොටම ඉස්සර පොලිසිය සුද්ද කරන්න වෙයි වගේ ?

:       0       11

Raveendra Thursday, 28 October 2021 08:47 AM

අප සියලුම මාද්‍ය ආයතනවලින් "නැවත නැවත" කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවැනි අයගේ වතහොත ලිපිනයන්ද, පැහැදිලි ඡායාරූපද සමගින් සෑම මාධ්‍යකම පලකරන මෙන්ය.

:       2       15

JAGATH sNTHA Thursday, 28 October 2021 09:00 AM

ඕවත් වැඩද.? දැන් අපේ සරත් මහත්තයා මොකද කියන්නේ.?

:       0       9

Senarath Thursday, 28 October 2021 09:31 AM

කොහොමද රටේ අපරාධ අඩුකරන්නේ මෙහෙම පොලිස් ලොක්කෝ ඉන්නකොට.?

:       0       10

hesa Thursday, 28 October 2021 12:05 PM

මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියාය කියන නිසා මෙලහටත් නම රටම දැනගෙන ඇති

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 5 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 334 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site