
(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් කරනු ලබන රැඳවියන් නිරෝධායනය සඳහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයට අයත් ගොඩනැගිල්ලක් තාවකාලිකව වෙන්කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව, කොළඹ හා මධ්‍යම පළාතේ බන්ධනාගාර වෙත යොමුකෙරෙන රැඳවියන් බන්ධනාගාර ගතකිරීමට පෙර මෙම මධ්‍යස්ථානයේ රඳවා තැබීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
මේ වනවිට එහි 500කට ආසන්න රැඳවියන් පිරිසක් නිරෝධායනයේ යොදවා ඇති අතර, එම සංඛ්‍යාව 1000 දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd