(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.05 ට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

COMMENTS
බලාගෙන අරහෙ, මෙහෙ ඇවිදින්න එපා... කොරෝනා හැදුණොත් ලංකාවට ආවොත් දින 14ක් හිරකරලා තියන්න වෙනවා. එතකොට නාමයෝජනා දෙන්න බැරි වෙන්න පුළුවන්...
මේයා කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත් එකක්. හැබැයි කොහොම හරි සජිත්ගේ පක්ෂය ජයග්‍රහණය කලොත්...
ඒ මොකටද?
කාගේද අත හිත...
මෙයාට පිටරටකින් කොරෝනා හරි කමක් නෑ... දෙනවා කිව්වා නම් ගෙනෙන්ට යනවා.
වරෙන්තුවක්වත් නිකුත් වෙන පෙරනිමිත්තක් වත්ද?
ආපහු එනවයි කිව්වද?
මේ සැරේ ඡන්දෙට ඩුබායි වලින් අපේක්ෂකයන් ගෙන්න ගන්න හදන්නේ...!!!
පරිස්සමෙන් ගිහින් එන්න