IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රන්ජන් රාමනායකට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි



( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) 
 
අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා   නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට සහ නීතීපතිවරයාට  ලබන   07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි  අද  ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇත.
 
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ විනිසුරු සංයුතිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස  නෙතීසි නිකුත් කර තිබේ.


 



අදහස් (8)

රන්ජන් රාමනායකට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

Jaya Monday, 03 December 2018 12:33 PM

මෙතුමාගේ නූගත්කමට මෙතුමා අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ...

:       313       299

Amila Monday, 03 December 2018 01:14 PM

මේවා බුද්ධිය පාවිච්චි නොකර වැඩ කරන ඕන කෙනෙක්ට හොද පාඩම්.

:       0       0

ගල්කටස් Monday, 03 December 2018 01:30 PM

අපි අවදියෙන් හාමුදුරුවන්ට දුන් තීන්දුව සේම මොහුටත් ලැබිය යුතුයි දඬුවම්. මෙය පළමුවර නොවෙි හැමදාම උසාවියට අපහාස කළා වන්ෂොට් අයියා...

:       615       629

සෙනෙවි Monday, 03 December 2018 04:26 PM

රන්ජන් කිව්ව එක ඇත්ත උනොත් ඔහු නිදොස් කර නිදහස් කල යුතුයි

:       0       1

Shehan obesekara Monday, 03 December 2018 07:36 PM

රන්ජන් කියපු කතාව බොරුවක් නෙමෙයිනේ .

:       0       2

බණ්ජාර Tuesday, 04 December 2018 05:44 AM

පාර්ලිමේන්තුව ගැන කතා කරන්න පුළුවන්නම්, අමාතයංශ ගැන කතා කරන්න පුළුවන්නම්, ජනාධිපති ගැන කතා කරන්න පුළුවන්නම්, කතා කිරීමේ නිදහසත් තියෙනවා යැයි කියනවානම්, ඉතින් අධිකරණය ගැනත් කතා කරන්න තියෙන්නෙ ඒ නිදහසම තමා. අධිකරණය ගැන කතා කිරිම කිසිසේත්ම වැරදි දෙයක් නෙවේ. අපේ රටේ අවාසනාවට ඒක එහෙම වුණාට නිර්භීතකම තියෙන්න ඕන රිදී තිරය මත පමණක්ම නෙවේ සැබෑ ජීවිතයේදිත් නිර්භීත කම තිබිය යුතුයි කියන එක පෙන්නා දීපු එක් කෙනෙක් තමා විජය කුමාරතුංග කියන්නේ. එතුමාගේ අඩිපාරේ යමින් රන්ජන් රාමනායකත් අභීතව මහජනතාව වෙනුවෙන් කතා කරන වීරයෙක්. ඔහුට දේශපාලන කෝණයෙන් බලා අනවශ්‍ය විදියට හෑල්ලු කරන්න එපා. අපේ රට බේරගන්න ඕන යූ ඇන් පියෙන් විතරක් නෙවේ. මේ රට හරක් ඉන්න හැම පක්ෂයකින්ම බේරගන්න ඕන. ඒ ගැන හිතන්න.

:       0       4

Sanka Tuesday, 04 December 2018 06:04 AM

දැන් හොදටම පැහැදිලියි මහා පරිමාණ කෝටි ගනම් හොරකම් කා විසින්ද නැවැත්තුවේ කියල. ඉතින් රන්ජන් සත්‍ය කියපු නිසා වෙච්ච දේ .

:       0       2

sandy123 Tuesday, 04 December 2018 06:30 AM

ඕනෑම දෙයක් ගැන හරි හෝ වැරදි තම අදහස් ප්‍රකාශ කිරීම ඕනෑම පුද්ගලයකුට තිබිය යුතු පරම අයිතියකි. එය දඩුවම් නොලැබිය යුතු දෙයකි. විනිශ්චය කිරීම, පිළිගැනීම හෝ නොපිළිගැනීම තවත් දෙයකි. එයත් තම තමන්ට ඇති පරම අයිතියකි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site