රොමේෂ් මධුෂංඛ
දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවෙන් ගමන් කළ යුද හමුදා ආබාධිත සෙබළාව පිළිගැනීම කෝප්‍රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා ඇතුළු වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් අද (09) සිදුකරනු ලැබීය.
අවසන් යුද සමයේ 2009 මැයි 7 වැනි දා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී බෝම්බ ප්‍රහාරයකට හසුව ඔහුගේ දෙපා හා අතක ඇගිලි අහිමි විය.
ඔහු පසුගිය 3 වැනි දා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා සිය ගමන ආරම්භ කරනු ලැබීය.




COMMENTS
වීර පුතුනි, අපගේ උත්තමාචාරය ඔබට. ඔබව පමණක් නොව මේ රට වෙනුවෙන් දිවිදුන් සහ අබතිත වූ සියලුම රණවිරුවන්ට අප ණයගැතියි.
අපි අපේ අබාධිත රණ විරුවන්ට ණයගැතියි.. ඔවුන්ට අපි සමාජයේ මෙයට වැඩිය ස්ථානයක් දිය යුතුයි.
අප ජීවත් වෙන්නේ ඔබ බේරා දුන්නු රටේ... ඔබට ගොඩක් පින් මහත්තයෝ...
ලක්දෙරණ වෙනුවෙන්ම ඔබට උත්තමාචාරය පුද කරමි. නිහතමානි හදවත්වල ඇස ගැටේවා !!!
සදා ජය විරුවාණනි !!!
මේ ආබාදිත විරුවාගේ උපහාරය අගයන්න නිලධාරීන් කියන අය පැමින නැත්තෙ ඇයි. මේ සෙබලා කරලා තියෙන්නෙ නොකලයුතු ක්‍රියාවක්ද....?
උඹනන් යකෙක් මචන්...
වීර පුතුනි ඔබට අපගේ හද පිරි ප්‍රණාමය ජයවේවා...!!! තෙරුවන් සරණයි.
අප ජීවත් වෙන්නේ ඔබ බේරා දුන්නු රටේ... ඔබට ගොඩක් පින්...
වැඩේ බැලූ බැල්මට හොඳයි. එ්ත් මේ තුවාලය සුවවිමට හේතුවත් නොවේ. තුවාලය සුවකිරීමට ස්ථිර මං සොයමු..
අපගේ උත්තමාචාරය ඔබට !...