(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
මෙතෙක් පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 50 ක ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ දැමූ බවත් අද දින දින සිට එම ගාස්තුව ක්‍රියාත්මක වන බවත් එම සංගමය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.