(නිමල කොඩිතුවක්කු)
ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය බලධාරීන්ගේ බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
ඔක්තෝම්බර් පළවෙනිදා සිට නිරෝධාය නගර නීති ඉවත් කිරීමෙන් පසු පළාත් අතර සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට කරදරයි නමුත් හොඳ තීරණයක්.
බොරු කියන්න එපා .තෙල් ගේන්න සල්ලි නැති නේද කෝච්චි දුවන්නේ නැත්තේ ?
"එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය." "ඔක්තෝම්බර් පළවෙනිදා සිට නිරෝධාය නගර නීති ඉවත් කිරීමෙන් පසු පළාත් අතර සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. " හරියට එක මගුලක් තේරෙන්න කියහල්ලකො මුලින් කියනව සති දෙකක් යනකන් බස් වැඩ නෑ කියලා , ඊලඟට කියනව ඔක්තෝම්බර් 1 ඉඳලා බස් වැඩ කියලා.