IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


රට ඇරියත් දින 14ක් දුම්රිය ධාවනය නොවේ

(නිමල කොඩිතුවක්කු)

ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන්ගේ බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ඔක්තෝම්බර් පළවෙනිදා සිට නිරෝධාය නගර නීති ඉවත් කිරීමෙන් පසු පළාත් අතර සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 



අදහස් (3)

රට ඇරියත් දින 14ක් දුම්රිය ධාවනය නොවේ

මාම Thursday, 30 September 2021 06:02 AM

මිනිසුන්ට කරදරයි නමුත් හොඳ තීරණයක්.

:       0       0

Chandima Thursday, 30 September 2021 07:52 AM

බොරු කියන්න එපා .තෙල් ගේන්න සල්ලි නැති නේද කෝච්චි දුවන්නේ නැත්තේ ?

:       1       1

පියසිරි Thursday, 30 September 2021 11:15 AM

"එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය." "ඔක්තෝම්බර් පළවෙනිදා සිට නිරෝධාය නගර නීති ඉවත් කිරීමෙන් පසු පළාත් අතර සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. " හරියට එක මගුලක් තේරෙන්න කියහල්ලකො මුලින් කියනව සති දෙකක් යනකන් බස් වැඩ නෑ කියලා , ඊලඟට කියනව ඔක්තෝම්බර් 1 ඉඳලා බස් වැඩ කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වලවේ ගඟේ ගිලී පුද්ගලයකු මරුට
2024 මැයි මස 25 1 0

බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු අද (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


’ජනපතිවරණය ඔක්තොබර් 17 තියනවා’-විජයදාස
2024 මැයි මස 25 65 0

ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා


රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන
2024 මැයි මස 25 60 0

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාශ 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමෙිි පුර්ව නිවෙිදන (25) දා නිකුත් කල බව ජාතික ගොඩනැ


සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට
2024 මැයි මස 25 987 1

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනු


හිටපු විගණකාධිපතිගේ වෛද්‍ය සැපයුම් නිර්දේශ 47 ක් වසර හයක්ම හමස් පෙට්ටියේ
2024 මැයි මස 25 197 1

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක්


මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා
2024 මැයි මස 25 355 2

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 942 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2491 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site