(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ආහාර හිඟයක පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
රජය ආහාර සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් මෙම අවිද්‍යාත්මක අන්තනෝමතික තීරණය තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවකට බලපා ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා අපනයන බෝගවලට තිබූ කීර්ති නාමය මේ හරහා විනාශ වෙමින් තිබෙන බවද සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘රටේ ආහාර හිඟයක් ඇතිවෙමින් තිබෙනවා ’
මහසෙන් Tuesday, 09 November 2021 12:38 PM
ලෝකේටම එකයි නිසාත් සුපිරි මොලයක් නිසාත් ජනතාවගේ කැක්කුම හොදට දැනෙන නිසාත් ඔය සාගත එන්න ඉස්සර කරන්න දෙයක් නැද්ද මහත්තයෝ.
Ra Tuesday, 09 November 2021 01:30 PM
උඹට සන්තෝෂ ඇති.
ගීතා Tuesday, 09 November 2021 01:31 PM
මිනිස්සුන්ගෙ බෙල්ලෙන් අල්ලන්න හදන පාලකයෙකුත් ඉන්නවා,
අගුපිලගේ Tuesday, 09 November 2021 01:35 PM
මේකට විරුද්ධව බමුණු ආරච්චි සහ මනෝ ලෝකයේ රාජ්‍ය ඇමති රවීන්ද්‍ර අදහස් පලකරන ලස්සන බලමුකෝ
Shan Tuesday, 09 November 2021 01:53 PM
ඔව් ඔයා දන්නවා ඒක. ඒවා හංගලා තියෙන්නේ ඔයාගේ රෙද්ද අස්සේ ඉන්න නානලා
rauwan Tuesday, 09 November 2021 01:57 PM
කොහොමද ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ලෙඩ උපාධිධාරී චින්තනේ !
kamal Tuesday, 09 November 2021 03:10 PM
ඔබ තුමා ඇතුළු ,මුළු රැහේම දිහා බැලුවාම නම් එහෙම දෙයක් ලකුනුවත් පේන්න නැහැ
Raveendra Tuesday, 09 November 2021 03:16 PM
"මොකටද" වඩා ආදර්ශය උතුම් යන කියමන සනාථ කරමින් "තමුසෙලා 226 දෙනාම" පිනට කන දවසේ වේල් 3න් වේල් 2 නොකා එක වේලක් ගිල දමල මහජනතාව වෙනුවෙන් ඉතුරු කාරනවකෝ.... එමගින් අඩුවශයෙන් මිනිසුන් 1000ක් වත් කුසගින්න නිවාගන්නවනේ.. එහෙමනේ රටට අවංකව ආදරය මිනිසුන් ක්‍රියා කරන්නේ නිකන් බොරුවට රගමින් උඩු බුරන්නේ නැතිව.....
fairoos Tuesday, 09 November 2021 03:35 PM
රවීන්ද්‍රගේ අදහස් හරියට හරි .මෙයා විතරක් නෙවෙයි 226 ම යවන්න ඔනේ .හැබැයි වහල්ලු ඉන්නකම් රට ඉවරයි
BamunuarachchiWednesday, 10 November 2021 04:23 PM
වහල්ලුන්ට තිබෙන ප්‍රශ්නය අපේ 75%ක් බදුවලින් යැපෙන 9% ඉන්න හම්බයින් ටික. අපි කන්න දෙන්නේ ළමයි දෙන්නට. හම්බයින් හාවෝ වගේ ඉන්න ඔක්කොටෝම අපේ බදු සල්ලිවලින් කන්න දෙනවා. ඉතින් ආහාර හිඟයක් එන්නේ නැද්ද? හම්බයින් එලවන ඕනෙම පක්ෂයකට අපේ මොරාල් සපෝට්...
BamunuarachchiWednesday, 10 November 2021 04:25 PM
226 යවන්න ඉස්සෙල්ලා අපේ බදුවලින් යැපෙන්නන් ටික පන්නමු. එතකොට ආහාර ඉතුරුත් වේවි...!