
රුසියානු - යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබිණි.
එලෙස සම්බාධක රටවල් අතර මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, සහ ජපානයයි.
රුසියානු මූල්‍ය ආතයනවලට ඇමෙරිකා ඩොලර් ගනුදෙනුවලට සහ වෙළෙඳපොළ බලශක්ති අපනයනය සහ මූල්‍ය යනාදී ක්ෂෙත්‍රවලින් ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වන අයුරින් මෙමමෙම සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවට පෙරලා පහර නොදී ඔය වගේ දේවලින් නතර කරන්න බැහැ. ත්‍රස්තවාදය බටහිරින් කළත්, නැගෙනහිරින් කළත්, ධනවාදය, සමාජවාදය මොන නමින් කළත් ත්‍රස්තවාදයමයි...