IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


“රටම බැරි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න“

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොරෝනා පාලනය කිරීම සඳහා රටම නොහැකි නම් පළාත් වශයෙන් හෝ "ලොක්ඩවුන් " කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.

"කොරෝනා පැතිරෙනවා.ආණ්ඩුවට අද ඒක පාලනය කරගන්න බැරි වෙලා.ඔවුන් ඒක පිළිගන්න ඕන.ආණ්ඩුව ෆේල්." යයි ඔහු පැවසුවේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රටේ මතුවී මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වුනු සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.



අදහස් (6)

“රටම බැරි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න“

SUNIL MILANO Wednesday, 05 May 2021 09:36 AM

ෆේල් කිය කියා ඉන්නවා මිසක් කොරෝනා මැඩපවත්වන්න කිසිම දෙයක් කරන්නැ

:       0       0

Raveendra Wednesday, 05 May 2021 10:35 AM

පුරවැසියන්ට බොරු ආදරය කෙළවරක් නැතේ.... පට්ටියේ බලය ගත් සැමදා සියල්ල අමතකනේ... දශක කියක් මුන් පට්ටියේ තණකොළ කෑවාද.... නහින දෙහින කාලෙත් ට්‍ර්යිඑක පිනටම ගිලින්නනේ....

:       4       3

podi malli Wednesday, 05 May 2021 10:53 AM

මෙයාගේ දේශපාලනේ අන්තිම චාටර් වුණත් මේ කියන කතාව ඇත්ත..

:       3       7

Sri Lanka Wednesday, 05 May 2021 11:33 AM

ලොක්ඩවුන් කළාම මහඑකාද දුප්පත් මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නේ.. ඔන්ලයින් ඉස්කෝල..., පන්තිවලට ගෙවන්නේ...

:       6       4

Nihal Wednesday, 05 May 2021 03:43 PM

ඒක ඇත්ත.. පසුගිය ලොක්ඩවුන් එකේදී නැතිබැරි අය විඳපු දුක කොරෝනාවට දෙවැනි වුණේ නැහැ. ධනවතුන් කියන්නේම රට වහන්න කියලා... ඒ අයට මාස ගාණකට ආහාර ගබඩා කර ගන්න පුළුවන්නේ..

:       0       0

Bamunuarachchi Thursday, 06 May 2021 01:56 AM

මෙයාට මොකෝ රට ලෝක ඩවුන් කලත් මුළු පඩියම ලැබෙනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 241 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site