ඇඳිරීනීතිය අද (28) ක්‍රියාත්මක නොවන බව පොලිසිය පවසයි.
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවූ දින (21) සිට ඊයේ (27) දින දක්වා විටන් විට රාත්‍රී කාලයේ පැය කිහිපයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් කල්මුනේ , සමන්තුරෙයි සහ චවලකඩේ යන ප්‍රදේශයන් හි ඇඳිරිනීතිය අද (28) සවස 5 සිට ක්‍රියාත්මක කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd