IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනෙකුත් ප්‍රමුඛතාවන්ට වියදම් දැරීමට අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.



අදහස් (8)

රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි

kamal Friday, 06 March 2020 09:47 PM

එල එල, ඡන්දෙට තියෙන තුට්ටු දෙකත් වියදම් කරලා හාඩප් වුණාම අපිට බනින්න. හිරේ දාන්න කෙනෙක් ඉන්නවා.

:       0       2

rana Saturday, 07 March 2020 08:05 AM

සල්ලි එහෙම තියනවද...?

:       0       14

මුණසිංහ Saturday, 07 March 2020 11:09 AM

ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්...

:       112       99

Wada bari viruwa Sunday, 08 March 2020 03:46 AM

ජනාධිපතිකමත් කාටහරි පැවරුවානම් ඉවරයි. එතකොට ඉදලා හිටලා තැනකට බොරුවට ගිහින් විද්‍යාත්මක ක්‍රමවේදයකට විසදන්න කියලා ඉන්න තිබ්බා. ආවෙනම් රට බේරගන්න. දැන් කැලෑ කපනවා, පුරාවස්තු විනාශ කරනවා, මහ විරු සැමරුම් තියෙනවා, මහ බැංකු හොරු එළියේ, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෝ නැහැ, රජයේ සේවකයින්ට පඩි ගෙවන්න සල්ලි නැහැ, ලොකු හොරුන්ගේ නඩු සාක්කි අවුල් කරලා යට ගහනවා.

:       32       98

මුණසිංහSunday, 08 March 2020 06:42 AM

මේව ඔක්කොම කරන්නේ ජනාධිපතිද? නැත්නම් මේ ඔක්කොම ජනාධිපතිම කරන්න ඕනද? එහෙම නම් රටට ජනාධිපති කෙනෙක් විතරක් හිටියාම ඇති. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. හැබැයි අන්තමට නැති කරල දාපු රටක ජනාධිපති මෙි ටිකට කරපු දේත් ඇති.

:       53       6

isuru Sunday, 08 March 2020 08:34 AM

මහින්ද මහත්තයා වගේ මෙවර පොහොට්ටුවේ මැතිවරණ වියදමුත් භාණ්ඩාගාරය ලේකම්ට පවරයිද..?

:       9       2

vidya Tuesday, 10 March 2020 09:12 PM

ජනාධිපතිතුමනි. ඉතාම කදිම අදහසක්. විශේෂයෙන්ම පව්ලේ උදවියට මුදල් අතපත ගාන්න දෙන්න එපා.

:       0       0

KumarWednesday, 11 March 2020 03:55 PM

එතුමා ඔබගේ ඉල්ලීම සතුටින් ඉෂ්ට කරනවාමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site