
(ශාන්ත චන්ද්‍රසිරි)
ඩීසල් නොමැතිවීම හා ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහලයාම වෙනුවෙන් රජයට විරෝධය පාමින් නුවරඑළියට නගරයට එක්රැස් විශාල පිරිසක් නුවරඑළිය නගරයේදී අද (01) දැවන්ත විරෝධතාවය නිරතවුහ.
නුවරඑළිය නගරයේ බස් නැවතුම්පොල භූමිය ඉදිරිපිටට එක්රැස් වු විශාල පිරිසක් මෙසේ විරෝධතාවයේ නිතරව සිටි අතර, මේ හේතුවෙන් බස් නැවතුම්පොල සිට ගමන් ආරම්භ කරන බස් රථ ධාවනයටද පැය ගණනාවක් දැඩි බාධා එල්ල වී පැවැතිණි.
විරෝධතාකරුවෝ පසුව නුවරඑළිය නගරයේ සිට ග්‍රෙගරි වැව උද්‍යානය අසලට පෙළපාලියකින් පැමිණ නුවරඑළිය-බදුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධාවයක නිරතවුහ.

2025 දෙසැම්බර් මස 04
351
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයට විරෝධය පා නුවරඑළියේ පිරිස් පාරට බසිති
sharm warn Friday, 01 April 2022 01:45 PM
පාස්කු දවසේ කළ අපරාධයට විපාක ලැබෙමින් පවතියි. නාවලපිටියේ සංවර්ධන නියමුවෝ එහෙම හැංගිලාද?
S. MOHANRAJ Friday, 01 April 2022 01:54 PM
ගොඩක් හොඳයි...!
Prasanna Friday, 01 April 2022 02:53 PM
මමත් නුවර එළියේ... මේක තනිකර කළේ චමින්ද දොඩම්පෙගමගේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගි වන්නේ යයි වාර්තා වූ නිසා. ඒ වුණාට කෙළවෙන්නේ නුවරඑළියටමයි...
sharm warnFriday, 01 April 2022 03:22 PM
නුවර එළියට විතරක් නෙමෙයි මල්ලි... රටටම කෙළ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා මේ රට ගොඩ අරන් ඉඳිමු. ඊට පස්සේ අපිත් එන්නම් ඔයාලගේ වසන්තය සමරන්න.
Bamunuarachchi Friday, 01 April 2022 05:35 PM
රටේ ප්‍රශ්න ඉවර උනාට පස්සේ නුවරඑළියෙදීම අපි චමින්ද දොඩම්පෙගමගේවයි,ශිරන්තිවයි නටවමු.
සමන්ත Friday, 01 April 2022 03:59 PM
කවුරු කලත්, කොහොම කලත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් තමන් ගේ බඩගෝස්තරය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨයි. ජන අරගලයට ජයවේවා.
මෝ Friday, 01 April 2022 04:15 PM
මොන වසංතයක්ද රටටම කෙලවිලා තියෙනකොට.ඔයගෑනිට නං වසන්තෙ උතුරනවා.රට කාපු කාලකන්නි පව්ල.
Manoj kankanamalage Sunday, 03 April 2022 09:11 AM
හැම දෙයකටම සීමාවක් තියෙනවා. පීඩිතයින් වහල්ලු වගේ මිනිස්සු සදහටම ඉන්නවා කියලා හිතුවොත් ඒක වැරදියි. රාජපක්ෂලා තමන්ගේ පවුල ගැන විතරක් හිතලා සමස්ත ජනතාවම පාරට ඇදලා දැම්මා. සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. පවුල්වාදයට ඉහළම තැනක් දුන්නා. දැන් ඉතිං කරපු දූෂණ වලට හොරකම්වලට වගකියන්න වෙනවා. ආත්ම ගාණක් නිරයේ දුක් විඳින්න වෙනවා රාජපක්ෂලාට. එයාලා ළඟදීම රට දාලා පනියි. ඒක විශ්වාසයි...