(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද පස්වරුවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඒ මහතාගේ නීතිඥවරු පැවසූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් පටිගත කරගනිමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්.., පපුවේ අමාරුව වෙන්න ඇති.. සිංගප්පූරු යවන්න තියෙන්නේ..
බය ගුල්ලෙක්...!
ලෙඩේ ඇත්තක්ම වෙන්න බැරි නැහැ
මේක නම් ඇත්තම වෙන්න පුළුවන්. ඉස්සර අපි පුංචි කාලේ අවුරුද්දකට වතාවක් විතර අම්මල ඔය බේත අපට දෙනවා.
කිඹුලා කාලද. පව් වීරයා.
අසනීප තත්ත්වය බරපතල වෙයි ද?
පුදුමඊ ලංකාවේ රෝහලකට ගියා. වරෙන්තු එනකොට ලෙඩ වෙන ගායක් තියෙන්නේ
අපිට ඔව්වගෙන් වැඩක් නැහැ. හාල් එළවලු මිල දැක්කම අපි මේ කල්පනා කරන්නේ වේලක් ඇර වේලක් වත් දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියලා.
සියලු රට වැසියන්ගේ ප්‍රාර්ථනාව ඉක්මන් සුවයයි
විප්ලවයේ අප්පච්චිට පපුවෙ අමාරුවක්
කට සද්ද මිනිස්සු හරි බයයි
රාජිත අධිකරණයට අභියෝග කරයි.
සුවපති ලෙඩපති වේ ! පුදුමයි එලිසබත් එකට නොගිය එක...
රාජිත පවතින රජය හැර මිට පෙර පවතී රජයන් ( චන්ද්‍රික, මහින්ද සහ රනිල් ) බලයට පත් කිරීමට කටයුතුකළ දකුණේ ප්‍රබල දේශපාලන කොටස් කරුවෙකි.
බොරු චෝදනා දාල මිනිස්සු බොරුවට හිරේ දාපු සහ ඔප්පු කරගන්න බැරි උන චෝදනා බොරුවට ඇත්ත කියල පෙන්නන්න අපරාධකාරයො මාධ්‍ය සාකච්චා වලට වීරයා වගේ ගෙනාපු රාජිත, තමන්ගෙ පවු තමන්ම ගෙවනවා.
කුදලාගෙන මෙහි ගෙන එව!
ගියපාර සිංගප්පූරු ගියේ හිටපු අගමැතිතුමාගේ නියමයෙන් බවයි එතුමා නාඩියේ ළමයින්ට කිව්වේ. මේපාර ලංකාවේම බෙහෙත් ගනීවි.
ඇයි අපි මේ රටේ ඉපදුනේ .....?
අලුත් දේවල් නොවෙයි අපිට. මේ සෙල්ලම් තමයි කොයි උන්දැලාත් කොලේ. දැන් "හොරා පොලිස්" සෙල්ලමේ චරිත මාරු වෙලා. එච්චරයි.
එන්න මෙහෙ දේශපාලනය ඉගෙන ගන්න ...
ඉස්පිරිතාලෙක නෙවේ, ජීවිත කාලයටම හිර ගෙදරට දාන්න වටිනා කෙනෙක්
මනුස්සයන්ට තමා ලෙඩ රෝග වැළදෙන්නේ ! ඒ උනත් එතුමා රට හැර විදේශ රෝහලක ප්‍රතිකාර ගැනීමට නොගිය එක ගැන හැමෝම සතුටු විය යුතුය. විවධ බලපෑම් මත හෝ වේවා වෙනයම් කරුණු කාරණා මත හෝ වේවා, සී අයි ඩී එක සහ විශේෂ කාර්ය බලකාය අනවශ්‍ය මානසික පීඩා ඇතිකිරීම මගින් එතුමා නොමරා මරුවා. වැරදිලාවත් එතුමාගේ ජීවිතයට හානියක් උනොත් ජනාධිපති, අගමැති සහෝදර ජෝඩුව සමග මෙයට සම්බන්ධ හැම කොල්ලෝ කුරුට්ටේක්ම ජාතියට වග කිය යුතු වෙනවා ! !
රාජිතවත් ගත්තා තව කවුද ඉන්නේ බලය නැතිකොට පාට් දාපු කට්ටිය.
මුල්ලේරියාවේද ?
ඇහුවොත් සෞඛ්‍ය ඇමතිලු. නමුත් අසූහාරදාහේ ලෙඩෙක්. ඉතින් මෙතෙක් කල් මහජනතාවගේ ලෙඩ ගැන හොයා බලන්නේ කෙසේද ?
මහ ලොකුවට කට නම්?
කරන කලට පව් මිහිරිය මී සේ...
සිංහයා බලු වීම
ඔය සේරම අය අන්තිමට රෝහලේ තමයි නතරවෙන්නේ. ලෙඩ ගොඩවල්
පව් දෙයියනේ මේ මනුස්සයා දත් ගලවලා නැව් ගත්තට පෞද්ගලික රෝහලට ගෙවන්න සල්ලි නැතිව ඇති. අපි එකතු කරලා දෙමුද.
සජිත් ඡන්දය දිනුවානම් මෙයා කල බොරුවේ තරමට මේ වෙනකොට ගෝඨාභය ජනාධිපති තුමා හිරේ. කොතෙකුත් බොරුව හොද නැහැ ,මෙවැනි දේවල් නොකරන්න මොහුට උපරිම දඩුවම දියයුතුමයි .
ජනතාවට එපා වුණා ... රාජිත නමැති දේශපාලන අනාතයන්.
ඉක්මනිම්ම මේ නාටකය අවසන් කල යුතුය. අපිට වරෙන්තුවක් තිබුනොත් පොලිසියේ අය මෙහෙම සළකයිද? සල්ලී තිබෙන කෙනාට එක නීතියක් නැති කෙනාට එක නීතියක්.
මානසික අමාරුවකට ද?
මානසිකව වැටිලා ඉන්නේ. නරකද චතුරව ඇරස්ට් කරොත් තාත්ත වෙනුවට
මිනිස්සු නොමගයවන මනුස්සයෙක්
නොවෙම්බර් ජනාධිපතිවරණයට දින කීපයකට පෙර ඉහෙන් බහින ලෙඩක් නොමැතිව හිටපු මේ දත් දොස්තර මහතාට හදිසියේම මේ මොකද උනේ මගේ දෙයියෙනේ. එදා පරණ හෝ අලුත් සුදුවන් දත් පෙළ පෙන්වා සිනහසෙමින් තවත් දෙදෙනෙක් සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට වඩා ජනතාව උනන්දු වුනේ ඔහුගේ සුදොවන් දත් පෙළ ගැනයි.
පැරදුන අයවලුන් හිරේ යවන ප්‍රතිපත්තිය පටන් ගත්තේ කවදද? මොනව වුනත් ඒකෙන් වෙන්නේ ඊළඟ ඡන්දෙකට රට සුදානම් කිරීම.
ඉක්මනටම සුව ලැබේවා....
ඔව් ඉක්මනට වැලිකඩට යන්න සැප ගන්න.
මේ කරන්නෙ පට්ටපල් බොරුවක් වෙන්න ඇති.
කරන කලට පව් මිහිරිය මීසේ....