(නිමන්ති රණසිංහ)
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තුන්වැනි සැකකරු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තුන්වන සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා දුන් ඇප කොන්දේසි ප්‍රකාරව ඊයේ රාත්‍රීයේ රෝහලෙන් නික්මීමෙන් පසු අද උදෑසන 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මෙම ප්‍රකාශය ලබා දෙමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ප්‍රකාශද...?