(නිමන්ති රණසිංහ)
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදුන් බව කියන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයා බව කියන බව මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් නැමැත්තාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් ලංකා ජයරත්න මෙනෙවිය අද(30) නියෝගයක් නිකුත් කළාය.
එය ආගමන විගමන පාලකවරයා වෙතද දැනුම් දී ඇත.
COMMENTS
පහත් තැනින් ජලය ගලා යන්න වගෙයි හදන්නේ...