
(ඩයනා උදයංගනී)
ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ "අනුරාධා" චිත්‍රපටයෙනි.
"සනසන්න මා", "සුර දුතියෝ" චිත්‍රපටවල ප්‍රධාන චරිත මෙන්ම "සසර චේතනා", "සඳ මඩල", "සත්‍යා දේවි" සහ "ඇහැළේපොළ කුමාරිහාමි" වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.
ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි
Mahinda Sunday, 24 October 2021 10:31 AM
නිවන්සුව ලැබේවා.!
Shantha Sunday, 24 October 2021 01:30 PM
විශාඛා මහත්මියට නිවන් සැප ලැබේවා ...!!!
Darshana Sunday, 24 October 2021 04:47 PM
නිවන් සුව !....
Demuni Uduwara Sunday, 24 October 2021 05:21 PM
ඇයට නිවන් සැප ලැබේවා...!!!
Demuni Uduwara Sunday, 24 October 2021 05:34 PM
ඇයට නිවන් සැප ලැබේවා..!!!
ඉෂාන් මධුක Tuesday, 26 October 2021 08:36 AM
මව්නි ඔබට අජරාමර නිවන් සුව පතමි