
( එන් ආරච්චි )
දැරණියගල,මාලිබොඩ,ඔරුපිහිල්ල රක්ෂිතයේ වෙනිවැල් ගැට කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙහිඕවිට අඩවි වන කාර්යාලය පවසයි.
සැකකරු සතුව තිබු කැපූ වෙනිවැල් ගැට කිලෝග්‍රෑම් 60 තිබු බවත්,එහි වටිනාකම රුපියල් 23,000 ක් පමන වන බව අඩවි වන කාර්ය්‍යාලය පවසයි.
සැකකරු හා වෙනිවැල් අත්අඩංගුවට ගෙන අද දින (24) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කිරිමට නියමිතය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.