( වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනයේ මත්පැන්හල් නැවත දැනුම් දෙනතුරු මුද්‍රා තැබීමට පියවරගත් බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
මත්පැන් හල් වසා ඇති කාල සීමාව තුල මත්පැන් හල් හිමිකරුවන් විසින් හොරරහසේ අධික මිල ගණන්වලට මත්පැන් අලෙවිකරන බවට ලැබුණ තොරතුරුවලට අනුව ආරක්ෂිත පියවර වශයෙන් මෙලෙස මත්පැන්හල් මුද්‍ර තැබීමට පියවර ගත් බවට සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.
යාපනයේ පවතින කොරෝනා අවදානම මැඩපැවත්වීමට සහය ලබා දෙන ලෙසටත් මත්පැන්හල් විවෘත්ත කරනා දිනය නැවත දැනුම් දෙන බවටත් යාපනයේ සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd