(ප‍්‍රදීප් කුමාර)
යාපනය අල්ලයිපිඩ්ඩි පල්ලියක් තුළ තිබී යුද හමුදාව භාවිත කරනු ලබන ජැකට්ටුවක් හා යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළුන් භාවිත කරන ආකාරයේ ජල පුරවනයක් ඇතුළු භාණ්ඩ තොගයක් ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබේ.
මෙම භාණ්ඩවලට අමතරව ටී-56 අවි සඳහා යොදන පතුරොම් දෙකක් හා රතිඤ්ඤා කරල් කීපයක් සොයාගෙන තිබේ.
මෙම ප‍්‍රදේශවල සෝදිසි මෙහෙයුම් කරනු ලබන ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් අදාළ පල්ලිය පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යාපනයේ පල්ලියක තිබී හමුදා ජැකට්ටුවක් - පතුරොම් සොයාගනී