IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යාපනයේ නිවෙසකට පහර දෙයි

(රොමේෂ් මධුෂංඛ)

යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් තියුණු ආයුධ රැගත් කල්ලියකගේ පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පොලීසිය පවසයි.

යතුරුපැදි දෙකකින් පැමිණි මුහුණු ආවරණය කර ගත්  පිරිස්  නිවසේ තිබූ ත්‍රී රෝද රථයකට ගිනි තබා නිවසේ දේපල රැසකටද හානි කර පලා ගිය බවට නිවැසියන්  පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේ වෙතත් අදාල පහරදීමෙන් නිවැසියන්ට හානියක් සිදුව නොමැති අතර පහරදීමට පැමිණි පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත. 

පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි සැක පළකරන බවද පරික්ෂණ සිදුකරන වඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරුටත් පැවසීය.



අදහස් (0)

යාපනයේ නිවෙසකට පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site