IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යාපනයේ එළු ගාලකට දිවියෙක් කඩාපනී

(රොමේෂ් මධුෂංඛ)                     

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ එලුවන් සිටින ගොවිපළකට ඊයේ (7) රාත්‍රියේ දිවියකු ඇතුළු වී සිදුකරන පහරදීමකින් එළුවන් 13 කට තුවාල සිදු වී6 දෙනෙකු මිය ගොස් ඇති බවට හිමිකරු පවසා සිටියේය.

තම එළු පට්ටියේ එළුවන් 19 දෙනෙකු සිටි බවටත් දිවියා ඇතුළු වී සපාකෑමෙන් මෙසේ එළුවන් 19 දෙනාම තමන්ට අහිමි වී ඇති බවට හිමිකරු වැඩිදුරටත් කීය.

ප්‍රදේශයේ මෙලෙස දිවියකුගේ ප්‍රහාරයක් සිදුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතරද නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන අතර දිවියා සම්බන්ධයෙන් ප්‍රදේශභාර වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

 



අදහස් (6)

යාපනයේ එළු ගාලකට දිවියෙක් කඩාපනී

Lakmal Wednesday, 08 July 2020 08:44 AM

ජාතික ප්‍රශ්නයක්

:       0       18

Diviya Wednesday, 08 July 2020 08:57 AM

එළුවන් ඇති කරන්නේ පාසල් යවන්න වෙන්න ඇති.?

:       56       5

Perera Wednesday, 08 July 2020 09:40 AM

මහාබැංකුවට මහේන්ද්‍රන් පැන්නා වගේ තියෙන්න ඇති.

:       5       40

Ruhunu Wednesday, 08 July 2020 11:18 AM

මේ සත්තු හුරතලේට ඇතිකරනවා වෙන්න ඇති. එළුවන්ට නෙවෙයි හිමිකරුවන්ටයි පහර දෙන්න තිබුණේ...

:       0       0

sam Wednesday, 08 July 2020 12:29 PM

අයියා මරපු එකේ පළිය ගන්න ඇවිත් තියෙන්නේ...

:       21       13

Champa Wednesday, 08 July 2020 02:04 PM

පව් මේ මනුස්සයා. දිවියත් පව් ඉතින්. දිවියන් කන්නේ මස් මිසක් බත් නෙමෙයිනේ. මට පුදුම එක එළුවෙක්වත් ගහක් උඩට ඇදගෙන ගිහින් නැති එක. සාමාන්‍යයෙන් දිවියා නැවත නැවත එකම තැනට ගොදුර හොයාගෙන එනවා. ඒ හේතුව නිසා ලෙහෙසියෙන් දඩයක්කරුවන්ට ගොදුරු වෙනවා. ඒ හින්දා වනජීවී නිලධාරීන් මේ දිවියාගේ ජීවිතය ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ. ඒ වගේම මේ වගේ ගොවිපොළවල් රක්ෂණය කරලද කියල බලන්න ඕනේ. ගොවිපොළ අයිතිකාරයට වෙලා තියෙන්නෙත් අසාධාරණයක්. ඊළඟට නිව්ස් එක එයිද දන්නේ නැහැ.. දිවියා මන්දකට අහු වෙලා. එතකොට නම් බලන්න ඕනේ නාකොටික් එකයි වනජීවී එකයි මහබඹා කොටලා තියෙන්නේ ළඟ ලඟද කියලා.

:       0       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 764 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 142 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 969 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 997 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1314 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1178 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site