(රොමේෂ් මධුෂංඛ)
යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ එලුවන් සිටින ගොවිපළකට ඊයේ (7) රාත්‍රියේ දිවියකු ඇතුළු වී සිදුකරන පහරදීමකින් එළුවන් 13 කට තුවාල සිදු වී6 දෙනෙකු මිය ගොස් ඇති බවට හිමිකරු පවසා සිටියේය.
තම එළු පට්ටියේ එළුවන් 19 දෙනෙකු සිටි බවටත් දිවියා ඇතුළු වී සපාකෑමෙන් මෙසේ එළුවන් 19 දෙනාම තමන්ට අහිමි වී ඇති බවට හිමිකරු වැඩිදුරටත් කීය.
ප්‍රදේශයේ මෙලෙස දිවියකුගේ ප්‍රහාරයක් සිදුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතරද නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන අතර දිවියා සම්බන්ධයෙන් ප්‍රදේශභාර වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
යාපනයේ එළු ගාලකට දිවියෙක් කඩාපනී
Lakmal Wednesday, 08 July 2020 08:44 AM
ජාතික ප්‍රශ්නයක්
Diviya Wednesday, 08 July 2020 08:57 AM
එළුවන් ඇති කරන්නේ පාසල් යවන්න වෙන්න ඇති.?
Perera Wednesday, 08 July 2020 09:40 AM
මහාබැංකුවට මහේන්ද්‍රන් පැන්නා වගේ තියෙන්න ඇති.
Ruhunu Wednesday, 08 July 2020 11:18 AM
මේ සත්තු හුරතලේට ඇතිකරනවා වෙන්න ඇති. එළුවන්ට නෙවෙයි හිමිකරුවන්ටයි පහර දෙන්න තිබුණේ...
sam Wednesday, 08 July 2020 12:29 PM
අයියා මරපු එකේ පළිය ගන්න ඇවිත් තියෙන්නේ...
Champa Wednesday, 08 July 2020 02:04 PM
පව් මේ මනුස්සයා. දිවියත් පව් ඉතින්. දිවියන් කන්නේ මස් මිසක් බත් නෙමෙයිනේ. මට පුදුම එක එළුවෙක්වත් ගහක් උඩට ඇදගෙන ගිහින් නැති එක. සාමාන්‍යයෙන් දිවියා නැවත නැවත එකම තැනට ගොදුර හොයාගෙන එනවා. ඒ හේතුව නිසා ලෙහෙසියෙන් දඩයක්කරුවන්ට ගොදුරු වෙනවා. ඒ හින්දා වනජීවී නිලධාරීන් මේ දිවියාගේ ජීවිතය ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ. ඒ වගේම මේ වගේ ගොවිපොළවල් රක්ෂණය කරලද කියල බලන්න ඕනේ. ගොවිපොළ අයිතිකාරයට වෙලා තියෙන්නෙත් අසාධාරණයක්. ඊළඟට නිව්ස් එක එයිද දන්නේ නැහැ.. දිවියා මන්දකට අහු වෙලා. එතකොට නම් බලන්න ඕනේ නාකොටික් එකයි වනජීවී එකයි මහබඹා කොටලා තියෙන්නේ ළඟ ලඟද කියලා.