පැතුම් දර්ශන
හොරොව්පොතාන හබගම ප්‍රදේශයෙන් ගලා යන යාන් ඔයේ ජලයයට සැඟව තිබූ ගිනිඅවි අමතර කොටස් සොයා යුද හමුදාවේ කමාන්ඩෝ බළකායේ කිමිදුම් භටයන් සිදුකළ මෙහෙයුමේදී ටී -56 පතුරම් 695, එම්.පි.එම්.ජි.පතොරම් තුන්සිය 19 ක්,ඩෙටනෙටර් 40 ක්, ඩෙටනෙටර් වයර් මිටර් 80ක්,අත් බොම්බ 03ක්, ටොම්බ බෝම්බ දෙකක්, සොයාගෙන තිබේ.
හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමක් අනුව අනුරාධපුර යුද හමුදා විශේෂ බලසේනා මුලස්ථානයේ සහ කිලිනොච්චිය යුද හමුදා කමන්ඩෝ බළකායේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදු කෙරිණි.
යාන්ඔයේ ගිනිඅවි අමතර කොටස් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ඉකුත් (30) දා මුලින්ම සිදුකළ මෙහෙයුමේදී ගිනිඅවි අමතර කොටස් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය.
යාන් ඔයේ ජලය අධික ලෙස ගලා යාමත් අත්බෝම්බ කිහිපයක් හමු වීමත් නිසා ගිනිඅවි අමතර කොටස් සෙවීමේ මෙහෙයුම තාවකාලිකව නවතා දැමිණි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාන් ඔයේ සැඟවුණු තවත් ගිනි අවි සොයා ගනී
Bamunuarachchi Tuesday, 04 December 2018 03:30 PM
මේ බඩුත් සමගයි ෆෙඩරල් දෙන්න හදන්නේ.