ළමා අයිතිවාසිකම් සුරුකීම පළමු තරුණ නියෝජිතවරිය ලෙස යුනිසෙෆ් සංවිධානය ඉන්දීය ජනප්‍රිය ගායිකාවක වන 17 හැවිරිදි නහීඩ් අෆ්රින් පත්කර ඇත.
යුනිසෙෆ් සංවිධානය තරුණ නියෝජිතවරුන් සහභාගී කරගනිමින් සමාජය වෙනස් කිරීමට කටයුතු කරයි.
ඉන්දියාවේ ගුහාටි නුවර පැවැත්වුණු උත්සවයකදී නහීඩ් අෆ්රින්ට මෙම තනතුර පිරිනැමූ බව යුනිසෙෆ් සංවිධානයේ ඉන්දීය නියෝජිත යස්මින් අලි මහත්මිය පැවසුවාය.
ඇසෑම් ප්‍රාන්ත්‍රයේ සම්මාන උත්සවයේදී 2018 දි හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය ඇය ලබා ගත්තාය.
( 63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd