(ජයන්ත සමරකෝන්)
2019 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ගැලපීමේදී යුද හමුදා විශ්‍රාමිකයින් 51000 ක් අතරින් 25000 කගේ පමණ වැටුප් වැඩිවීමක් අනිද්දා (10) ට යෙදී ඇති විශ්‍රාම වැටුප් දිනයේදී සිදුවන බව යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලය පවසයි.
පසුගිය මාසයේ විශ්‍රාමිකයන් 10000 කට පමණ මෙම වැටුප් විෂමතාව නිවැරදි කර සංශෝධිත වැටුප හිමිවූ බවද වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.වේරගොඩ මහතා පැවැසීය.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2019 සංශෝධිත (ii) හා 2019.07.26 දරන උපදෙස් ලිපියට අනුව සංශෝධන නිවැරදි කර ගෙවීම සිදු කිරීමට තීරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
27
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද හමුදා විශ්‍රාමිකයින් 25000 ට වැටුප් වැඩිවීමක්
Kamal Sunday, 08 September 2019 03:54 PM
මේවා ඔක්කොම කළො යහපාලන ආණ්ඩුවනේ.. මේවාට ප්‍රසිද්ධිය නැති එක තමයි අවුල..
කරුණාවති Sunday, 08 September 2019 11:52 PM
බළලා මල්ලෙන් එළියට පැන්නා. ඒත් මම බැලුවා ඇයි කමල් නිතරම පොහොට්ටවට විරුද්ධව ප්‍රතිචාර දාන්නේ ඇයි කියලා. දැන් තේරෙනවා ඔබ යූ එන් පී කියලා. හික්ස්!
kamalMonday, 09 September 2019 07:26 AM
මේක විතරක් නෙමෙයි නිලඇඳුමේ දීමනාව 5000 දක්වා වැඩිකළේ යහපාලන ආණ්ඩුවේ. වැඩ පෙන්නපු ආණ්ඩුවක්නේ. හැබැයි වැඩි සද්දයක් නැත. ඒකයි අවුල...
CHANDIMA Sunday, 08 September 2019 10:49 PM
කාගෙන්ද ඒ තෑග්ග? රනිල්ගෙන්ද? මයිත්රිගෙන්ද?