














ශ්රී ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සර උත්සවය අද(10) ගාලු මුවදොර දී පැවැත්විණි.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහි ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම අවස්ථාවේ යුද පෙළපාලිය සඳහා හමුදා සෙබළු 1000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
COMMENTS
අද ගෝල්ෆේස් එකෙන් බාගයකටත් වැඩිය හමුදාවට දීලා.
ගාලු මෝදර පිටියෙන් 1/3 ක් ( ටාජ් හෝටලය ඉදිරිපිට කොටස ) පමණයි රැස්වීමට දී තිබෙන්නේ.
නයන, ඒකනේ බලන්නකෝ මේගොල්ලන්ට තේරෙන්නේ නැති හැටි.රණවිරුවෝ වගේද රැස්වීම්? කොච්චර පුරසාරම්, බේගල් ඇදබාන්න තියෙනවද? උගුර ලේ රහ වෙනකල්, අපේ කන් බීරි වෙනකල් බෙරිහන් දෙන්න එපැයි අඩු ගානේ 14 වෙනිදා වෙනකල් වත්...මේගොල්ලන්ට මෙච්චර සුළු දෙයක් නොතේරෙන හැටි......
ඇත්තටම දකින්න ආඩම්බරයි. ඔබතුමන්ලා නිසා තමයි අද අපි මෙහෙම කියන්නවත් ඉතුරු වෙලා ඉන්නේ. ඔබ සැමට සියලු දෙවිවරුන්ගේ පිහිටයි.
මේ එජාප රැස්වීමට මිනිසුන් ගෙන්වා ගන්න කරන ප්‍රෝඩාවක්...