(ඉන්දිකා රාමනායක)
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (26) දින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
හෙට පස්වරුවේ යුද හමුදාපතිවරයා විශේෂ කාර්ය සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අංශ වල දැනට සේවයේ යෙදී ඉන්නා කිසිවෙකුත් කාරක සභාව වෙත යවන්නේ නැහැ කියලා කිව්වා නේද ?
ඇයි ජනාධිපති කිව්වා නේද සක්‍රිය සේවයේ නියුතු කිසිදු නිලධාරීයෙක් යවන්නේ නෑ කියලා