
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පනාගොඩ යුද යුද හමුදා කඳවුරට අනුයුක්ත ඉංජිනේරු බලකායේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේදී දුරකථන කණුවක සහ මාර්ග සංඥා කණුවක ගැටි එක් සෙබළකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
මොරොන්තොට ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. ආර් සඳරුවන් 23 හැවිරිදි තරුණයකු අනතුරින් මියගොස් ඇත.
බරපතළ තුවාල ලබා සිටි සෙබළුන් දෙදෙනා වෑතර දිසා රෝහලට රැගෙන යාමේදී යතුරු පැදිය පැදවූ සෙබළා අතරමගදී මියගොස් තිබූ බව පොලිසිය කියයි.

COMMENTS