(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභහගයට ගන්නවාද? නැද්ද ? යන තීරනය සදහා එම නඩුව පසුවට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කලේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (23) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.