(සුජිත් හේවාජුලිගේ)
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව සමග අස්සන් කළ ගිවිසුම පිටුපස අත යට ගනුදෙනුවක් සිදුවී ඇති බව පැහැදිලි යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.
රජය මේ ගිවිසුම් අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට කිසිදු තොරතුරක් නොදන්වා යැයිද හෙතෙම සඳහන් කළේය.
රට විකුණනවා යැයි චෝදනා කරමින් බලයට පැමිණි ආණ්ඩුව අද රටේ දේපළ හොර රහසේ විකුණමින් සිටින බවද ඔහු චෝදනා කළේය.
COMMENTS
පවුලේ උදවිය එකතු වෙලා ගහපු ඩීල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
හලෝ ගොබ්බ කතා නොකියා යුදගනව් බලාගාරයේ ඇත්ත ලිපිය කියවන්න. ඔහෙලා අවුරුදු 5ක් රටකරලා රටේ විදුලි බල ප්‍රමාණය වැඩිකරන්න මොන බම්බුවක්ද හලෝ ඔහෙලා කෙරුවේ. සෑම අවුරුද්දකම රටේ විදුලි ඉල්ලුම 5% වැඩිවෙන බව ඔහේ නොදන්නවාට අපි දන්නවා. නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් පස්සේ කරපු දෙයක් තිබෙනවද? සාම්පූර්හි පිහිටුවන්න ගිය දෙවන බලාගාරයට වල කැපුවේ පාදිලියන් ඇතුළු ඔහෙලා නේද? මේ යුදගනව් බලාගාර යෝජනාව පළමුව ආවේ 2019 අවුරුද්දේ නේද..?
ඉන්න, හිටින්න රටක් ඉතුරු කරලා දෙන්න.. අපේ සර්ටත්, 69 ලක්ෂයටත්...
හොරුම තමයි..!!!
රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත රාජපක්ෂවරුන් මොනවා කරත් කාටවත් මොකද.
සුනිල් පෙරේර හිට්යනං මෙන්න සිංදුවක් කියාවි.... ඒ කාලෙ එහෙම උනත් ... අපේ කාලෙ ඒව උනේ නෑ........!
නිකං ඉන්න මහත්තයා . 2015 ඉඳලා අතයට ගහපු ගේම් අපි නොදන්නවයැ. මේ ගැන කතා කරන්න පුළුවන් මහජනතාවට විතරයි .
හුඟක් ගනුදෙනු අස්සෙ යටින් තවත් ගනුදෙනු තිබෙන බව පැහැදිලියි.