(ඉන්දිකා රාමනායක)
හාලිඇල්ල බෝගොඩ ප්‍රදේශයේ නිවසක ශාන්ති කර්මයකට පැමිණ සිටී යකැදුරකු නිවසේ සිටි 45 කාන්තාවකට හා 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
සැකකරු නිවසේ සිටි සියලු පිරිමි පුද්ගලයන් නිවසෙන් ඉවත් කොට ඔවුන්ට නිවසන එපිට මංසන්ධිවල රැඳී සිටින්නනැයි දන්වා මෙම අතවර කර ඇති බවට පැමිණිලි ලැබී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (1) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මෝඩ ස්වාමි පුරුෂයින්, කාන්තාවන්ගේ ඉදිරි ගමනට බාධාවක්... ඔවුන් දිවයිනෙන් පිට දූපත් සමූහයකට පිටුවහල් කළ යුතුය.
ඒ ගෙවල්වල ඉඳලා තියෙන්නේ පිරිමි නෙමෙයිනේ...!!!
මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න මෝඩ රටක්...!!!
මිථ්‍යා දෘෂ්ඨිකයින්ට ඔහොම තමයි වෙන්න ඕනෑ.