ජූනි 27 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ 27 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා දත්ත ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ආචාර්යතුමනි. ඒක පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මෙහි සඳහන් "සමස්ත අසාදිතයින් මිලියනයකට" (දෙවන තීරුව) හා "මුළු ආසාදිතයින් මිලියනයකට" (පස්වන තීරුව) යන තීරු දෙකෙන් අදහස් වන්නේ මොනවාද? එහි වෙනස කුමක්ද?
කෙරෝනා කියන්නේ තින්කරම බොරුවක්